简要介绍
ලංකාවේ සුන්දර මංමාවත් දිගේ, හිතට දැනෙන සිංදුවක් අහගෙන, ලස්සනට Modify කරපු බස් එකක් Drive කරන්න, ඔයත් කැමතිද…?
Bus experience එක ඒ විදිහට විදින්න පුලුවන්, ලාංකීය අපේම Bus Simulator Game එක,
Bus Simulator Pro Sri Lanka:
- Explore Sri Lankan Roads
කොළඹ, කැලණිය වැනි ජනාකීර්ණ නගර වගේම, Offroad Mode එකේ සොබාසිරිය පිරි, තේ වතු, අඳුරු උමං, කඳුහෙල් දිගේ, නිදහසේ Drive කරන්නත් ඔයාට පුලුවන්.
- Level Up, Unlock Maps & Upgrade Your Bus
Mission complete කරලා, Level Up වෙන්න, New Map Unlock කරන්න, Steering wheel, Side mirrors, Wheel hubcaps වගේ Parts Upgrade කරන්න, Free Coins / stars දිනා ගන්න පුලුවන්.
- Realistic Camera Angles & Dynamic Views
Drive experience එක තවත් real feel වෙන්න Camera Angles 3ක් ම Game එකේ තියෙනවා.
- Refuel & Keep Moving
ගමන මැදදී බස් එකේ Oil ඉවර වුණොත්, ලඟම තියෙන Filling Station එකට ගිහින් Oil Fill කරගන්නත් අමතක කරන්න එපා.
- The Ultimate Customization Garage
Garage එකට යන ඔයාට හිතේ තියෙන ආසම පාට (Paints), හෝන් (Horns), Accessories change ක...
Bus Simulator Pro Sri Lanka

评分
4.3
平台
Android
分类
模拟
标签
模拟
下载
342K






